Feedback

All your comments are welcome at https://gihan.me/contact/ or mirror

Wednesday, December 26, 2018

Internship predictions

This post is to archive a set of hilarious hypothetical scenario where a few students in our batch will go for internship, will piss off all the coworkers and be scolded in the following words!

Harshana
මේ පණ්ඩිත කතා කිය කිය ඉන්නේ නැතුව මොනවා හරි කරපන්කෝ!

Podi rama
දෙයියනේ දැන්වත් ඔය බොරු කිය කිය ඉන්නේ නැතුව මොනවා හරි කරපන්කෝ!

Rahal
ඔය කෙල්ලෝ කොහෙවත් යන්නේ නෑ. වැඩක් කරපන්කෝ උන්ට පාඩුවේ ඉන්ඩ දීලා!

Punky
යකෝ දැන් දවස් 5ක් මොනවාද ඔය පොඩි වැඩේ කරන්නේ. උඹට කිව්වේ printf එක හදන්ඩ කියලා නෙමෙයි තියන එක ගහන්ඩ කියලා.

Chandima
මැනේජර් මහත්තයා මාරු වෙලාද?

No comments:

Post a Comment

Heart ♥ reacts

Do you remember when people were afraid to display affection, to express love was taboo and the FB HEART REACT changed everything?